ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සාධාරණ ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීමට කථිකාවක්

    මාර්තු 15, 2018

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සංවිධානය කළ සාධාරණ ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික පුද්ගලික - රාජ්‍ය අංශ කතිකාවත අද (15) පෙ.ව.9.00ට පැවැත්වීමට නියමිතය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ ටාජ්ස මුද්‍ර හෝටලයේදී වැඩමුළුව පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya