ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    යල් කන්නයේ වී වගාවට රට පොහොර මෙක්ට්‍රික් ටොන් 60,000ක්

    මාර්තු 21, 2018

    මෙවර යල් කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර ටොන් 60,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (20) තීරණය කර තිබේ.

    මේ අනුව වි වගාවට යොදා ගන්නා යූරියා පොහොර මෙක්ට්‍රික් ටොන් 24,000ක්, ට්‍රිපල් සුපර් පොස්පේට් පොහොර මෙක්ට්‍රික් ටොන් 18000ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙක්ට්‍රික් ටොන් 18000ක් මිලදී ගැනීම සඳහා  කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

    මෙම පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ලංකා පොහොර ( ලක් පොහොර ) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මඟින් බෙදාහරිනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya