ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති රාජකාරී අරඹයි

    මාර්තු 22, 2018

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන මහතා වැඩ භාර ගැනීම ඊයේ (21) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු විය.

    එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya