ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂය රෝග දින පාගමන අද

    මාර්තු 24, 2018

    ජත්‍යන්තර ක්ෂය රෝග දිනය නිමිත්තෙන් පැවැත්වෙන ක්ෂය රෝග දින පාගමන අද (24) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

     

    මේ අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීවීමට නියමිතය.

    පාගමන පෙ.ව. 7.30ට අරම්භ වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya