ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    2019 වන විට රජයේ රෝහල් පරිගණකගත කරනවා - සෞඛ්‍ය ඇමැති

    අප්‍රේල් 11, 2018

    ඩිජිටල්කරණය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද ක්‍රියාත්මක වෙමින් පවතින බවත් 2019 වන විට රජයේ සියලුම රෝහල් පරිගණකගත කරන බවත් සම කැබිනට් ප්‍රකාශ, සෞඛ්‍ය පොෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරීමට කටයුතු කරමින් පවතින බවයි.

    ඉතිහාසයේ ඉන්ධන මිල එකම මට්ටමක වැඩි කාලයක් පවත්වා ගැනීමින් ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    එක නායකයෙක් එක වැඩපිළිවෙළක් එක රජයක් යටතේ ආණ්ඩුව ගෙන යන බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya