ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය වරු දිවුරුම් දීම ඇරඹේ

    මැයි 02, 2018

    (පළමු සංස්කරණය ) මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ විය.

    රාජ්‍ය අමාත්‍යවරුන්
    01- පාලිත රංගේ බණ්ඩාර මහතා    - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
    02- දිලීප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
    03- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා- මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
    04- මොහාන් ලාල් ග්‍රේරු මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
    05- චම්පිකා ප්‍රේමදාස මහතා -   වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
    06- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා  - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබද රාජ්‍ය අමාත්‍ය
    07- ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය - ක්‍රීඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
    08- වීරකුමාර දිසානායක මහතා - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
      

     

     

    නියෝජ්‍ය අමාත්‍යවරුන් 
    01- අමීර් අලී සෙයිඩ් මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
    02 - දුනේෂ් ගන්කන්ද මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
    03- රන්ජන් රාමනායක මහතා         -    සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය
    04 - එච්.එම්.එම් හාරිස් මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    05-කරුණාරත්න පරණවිතාන මහතා   -     විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
    06- සාරති දුෂ්මන්ත මහතා -    අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
    07- පාලිත තෙවරප්පෙරුම මහතා -  තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 
    08- මනුෂ නානායක්කාර මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
    09- මුත්තු සිවලංගම් මහතා -  අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    10-  සෙයිඩ් අලි ෂහීර් මවුලානා මහතා -  ජාතික ඒකබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya