ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    CITES ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ගිවිසුම් අත්සන් කෙරේ

    ජූනි 06, 2018
     
    ලොව වඳවී යෑමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (CITES) මඟින් වසර 3කට වරක් පවත්වනු ලබන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය 2019 වසරේ දී පැවැත්වීමට හා එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලීමට අනුව CITES ස්විස්ටලන්තයේ ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය අවසර දී ඇත.
     
     
    ඒ අනුව ජනාධිපතිතුමා ප්‍රධාන කොටගත්  කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් එම සම්මන්තණය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ ගිවිසුම,  ශ්‍රී ලංකා රජය හා ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය නියෝජිතයන් අතර අත්සන් තැබීම අද (06) පෙරවරු 10.15ට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya