ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    විටින් විට ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි

    ජූනි 17, 2018

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ලැබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල දිස්ත්‍රික්කයෙත්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක්තද වැසි ඇති විය හැක.

    ඌව පළාතේත්මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇඳ හැළෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya