ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

    ජූනි 21, 2018

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

    අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවිය හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya