ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රංශ ජාතික සැමරුම් උත්සවයක් කොළඹ දී

    ජූලි 18, 2018

    ප‍්‍රංශ ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

    රජයේ විශේෂ නියෝජිත ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා උත්සව සභාව ඇමතුවේ ය.

    ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති එච්.ඊ.ජින් මාටින් ෂෝක්ෂු මහතා මේ අවස්ථාවට එක් විය.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජේදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, දයා ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු රටවල් ගණනාවකම තානාපතිවරු,විදෙස් නියෝජිතයින් සහ සම්භාවනිය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya