ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    දුඹුරු පැල කීඩෑවන්ගෙන් වී වගාව ආරක්ෂා කරගැනීමට කෘෂි නිලධාරීන් පිරිසක් අම්පාරට

    ජූලි 25, 2018

    අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට හානි කරන දුඹුරු පැල කීඩෑවන්ගෙන් වී වගාව ආරක්ෂා කරගැනීමට සහ ඒ පිළිබඳව සොයාබැලීම සඳහා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වනවිට අම්පාර ප්‍රදේශයේ නිරීක්ෂණයකට පිටත්ව ගොස් ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මඟපෙන්වීම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයයේ නිලධාරීන්, ගන්නොරුව-පැලෑටි සංරක්ෂණ අංශයේ නිලධරීන්,අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන් එක්ව මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරන බව ගන්නොරුව,පැලෑටි සංරක්ෂණ අංශය රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya