මෙම කාල සීමාව තුළ සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන අතර හදිසි අවශ්‍යතාවයකට විශ්වවිද්‍යාලය තුළට ඇතුළුවීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනායාරක්ෂක නිලධාරී හෝ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගෙන් අවසර ලබා ගත යුතු වේ.
නැවත විශ්වවිද්‍යාලය විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම්දීමට විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කටයුතු කරනු ඇත.