ප.ව. 2.00ට පැවැත්වෙන මෙම උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
2017 සිසු හෙඳ පුහුණුවට බඳවා ගැනීමේ ලිපි ප්රදානෝත්සවය හෙට (2) අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.