බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සිසු අයිතියට පත් කිරීම සිදු විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කර තිබේ.