ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාමික දුම්රිය රියදුරන්ට ඉල්ලීමක්

    අගෝස්තු 08, 2018

    දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය සියලු දුම්රිය සේවකයින්ට හෙට(09) උදැසන 6.00ට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කරයි.

    අද සවස වෘත්තීය සමිති කීපයක් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මඟී ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර මඟී ජනතාවගෙන් වර්ජනයේ යෙදුණු වෘත්තීය සමිති වෙත දැඩි ලෙස විරෝධය දක්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya