අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    කොටුව දුම්රිය ස්ථානයට පොලිස් විශේෂ බලකා ආරක්ෂාව

    අගෝස්තු 08, 2018

    කොළඹ, කොටුව දුම්රිය ස්ථානයට හා ඒ අවට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකයේ අරක්ෂාව යොදවා තිබේ.

    අද(08) සවස දුම්රිය වෘත්තීය සමිති කීපයක් දියත් කළ වර්ජනය හේතුවෙන්, සවස කාර්යාලීය දුම්රිය ඇතුළු සෙසු දුම්රිය සේවා ක්‍රියාත්මක නොවුණි. මේ තත්ත්වය මත නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථානය වෙත පැමිණි මඟීහු බලවත් අපහසුතාවයට පත් වූ අයුරු දක්නට ලැබුණු අතර වෘත්තීය සමිති ගෙන ගිය වර්ජනයට ඔවුහූ විරෝධය දැක්වූහ.

    දුම්රිය ස්ථානයේ කබලකාරී තත්ත්වයක් උද්ගත විය. සවස් වන විටත් දුම්රිය ස්ථානය අවට මඟීන් රැස්වී සිටීම නිසා දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මඟීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ  යෙදවීමට කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya