ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    සම්බා සහල්වලට ඉදිරියේ පාලන මිළක් - බිත්තර හා කුකුල් මස් මිළ පිළිබඳ අවධානය

    අගෝස්තු 09, 2018

    වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවික‍්‍රම හා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්  රුස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදි.

    එසේම කුකුල් මස් හා බිත්තර මිළද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින අතර ඉදිරි සති 02 ඇතුළත කුකුල් මස් හා බිත්තර මිළ අඩු නොවුවහොත් ඒ සඳහාද පාලන මිළක් නියම කිරීමට කටයුතු කරන බව ජීවන වියදම් කමිටුව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya