පනත් කෙටුම්පත විවාදයට ගැනීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කළේ ය.
එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා නිවේදනය කළේ ය.
එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.