ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය හරස් මාර්ග 417ක් සඳහා ආරක්ෂිත ගේට්ටු සවි කිරීමට යයි

    අගෝස්තු 15, 2018


    ශ්‍රී ලංකාවේ දුම් රිය හරස් මාර්ග 417ක් සඳහා ආරක්ෂක පද්ධති සැපැයීම,සවිකිරීම, හා ක්‍රියාත්මක කිරීම පිණිස මූල්‍ය සහාය ලබාදීමට හංගේරියානු රජය එකඟතාව පළ කොට ඇත.

    මේ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති ආයතනයකින් යෝජනා කැඳවීමට සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya