ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අනාගත විදුලි බල අර්බුදයට අප සුදානම් ද? ''මහජන මන්ත්‍රණ සභාව'' සැප්තැම්බර් 04 ජාතික ගුවන් විදුලියේ දී

    අගෝස්තු 27, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සමාජ සංවිධාන එකමුතුවෙන් සංවිධානය කරන ''මහජන මන්ත්‍රණ සභාව''සැප්තැම්බර් මස 4 වන අඟහරුවාදා ප.ව 4.00 සිට 6.00 දක්වා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දි පැවැත්වීමට නියමිතව ඇත.

    මෙවර මාතාකාව වන්නේ ''අනාගත විදුලි බල අර්බුදයට අප සුදානම් ද?''යන්නයි.මේ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රාජ්‍ය  අමාත්‍ය අජිත් .පී. පෙරේරා මහතා ප්‍රධාන දේශනය පවත්වන අතර සිවිල් සමාජ නියෝජිතයන් ද තම අදහස් දැක්විමට නියමිතයි.


    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනිම සඳහා (077- 9109068 ) ඉරෝෂන් අමතන්න. මෙම වැඩසටහන www.news.lk, facebook ඔස්සේ විකාශනය කිරිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya