රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය වන ලෙස ප්‍රදර්ශන කුටිය පැවැත්වෙයි.
රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවි කවුළුවෙන් ඔබට අවශ්‍ය රජයේ ගැසට්, පනත් මෙන් ම දෙසතිය මාසික සඟරාව මිලදී ගැනීමට අවස්ථාව සළසා ඇත.
මීට අමතරව,රජයේ චිත්‍රපට අංශය, ප්රචාරක අංශය, සංවර්ධන අංශය මෙන් ම රජයේ චිත්‍රපට අංශය, රජයේ නිලපුවත් වෙබ් අඩවිය ප්‍රදර්ශන කුටිය සමඟ එක්ව සිටියි.