ප්‍රදර්ශන කලප 03 හි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියේ මෙම සේවාව මේ වනවිටත් ක්‍රියාත්මක වෙයි.
තමන්ට හිමි ජතික හැදුනුම්පත ඉදිරිපත් කිරීමේන් සේවයන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල කොපමණ තිබෙනවාදයි දැනගැනීමට හැකි බවත් ශේෂ පත්‍රයේ මුද්‍රිත පිටපතක් එසැනින් ම ලබාදීමට කටයුතු කර ඇති බව මොණරාගල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් බී.ගී.එස්.අනුර කුලතුංග මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.
අද (31) දිනය වන විට අති විශාල පිරිසක් මෙම සේවය ලබගැනීමට පැමිණ බවත් ළමා ශ්‍රමය පිළිබඳව දැනුවත් කිරීම, අර්ථසාධක ගෙවිය යුත්තේ ඇයි, එහි තිබෙන ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳව ජනතව දැනුවත් කරන බවද සඳහන් කළ අනුර කුලතුංග මහතා පැවසී ය.