අප්‍රේල් 28, 2025
tami eng youtube  twitter facebook

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා '' ප්‍රදර්ශනයට ජනතා ප්‍රසාදය

    අගෝස්තු 31, 2018

    ව්‍යවසායකත්වය නංවාලමින් ගමේ සංවර්ධනය ඉලක්ක කර ගත් මොණරාගල පැවැත්වෙන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ තෙවැනි දිනය (31) අදයි. අද දිනය වනවිට අතිවිශාල ජනතාවක් ප්‍රදර්ශනය නැරබීම සඳහා පැමිණ තිබේ.

    ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කරගගනිමින් ව්‍යවසායකත්වය නංවාලන ඔවුන් වෙත මඟ පෙන්වීම් සිදු කරන ජතික ප්‍රදර්ශනය ද මෙය වෙයි. වෙළඳ ප්‍රදර්ශන,අධ්‍යාපනික, සමාජ හා සංස්කෘතික, වශයෙන් වටිනාකමක් ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රදර්ශන කුටි 515ක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පවතී.

    ජනතාව මහත් උද්යෝගයෙන් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටින අතර ප්‍රදර්ශනය පවැත්වීම සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය සහ ස්තූතිය රජය වෙත පිරිනමයි.

     

    entttte

     

     වීඩියෝව නරඹන්න https://www.youtube.com/watch?v=9LDL7vZNxnc&feature=youtu.be

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya