රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් ලේකම්වරයා පිළිගනු ලැබීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභරය අගය කළ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පැවැත්වෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණියේ ය.