එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජී.එස් විතානගේ සහ අතිරේක ලේකම් ආර්.එම්.එස්.පී රත්නායක,අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුර අතුකෝරල යන මහත්වරුන් සහභගිවූහ.
29 වැනි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වූ දිලන්ත ප්‍රනාන්දු මහතා වෙත,ප්‍රවහන හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය 31වන දින සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බාරදෙනලදී.
එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජී.එස් විතානගේ සහ අතිරේක ලේකම් ආර්.එම්.එස්.පී රත්නායක,අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුර අතුකෝරල යන මහත්වරුන් සහභගිවූහ.