ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 990 කි.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ධීරව නියෝජ්‍ය අමාත්‍ය දිල්ප් වෙදආරච්චි ස්වදෙශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල, මහත්වරු ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු සහභාගීවීමට නියමිතය.