කොළඔ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත මෙම උළෙල සඳහා පාර්ලිමේන්තු ඇමතිවරු,විදේශ තානාපතිවරු , රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හා දූ දරුවන් සහභාගීවීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ''දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැළට සවිය දෙන්න'' යන්නයි.