මෙහිදී ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව පිලිබදව විශේෂ ඇගයුමක් කළ තානාපතිතුමා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අමාත්‍යවරයා කරගෙන යනු ලබන මෙහෙවරට අමාත්‍යතුමාට විශේෂ ස්තූතියක් ද සිදුකරන ලදී. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවතවත් දියුණු කිරීම සදහා ඉරාන රජයන් ලබා දිය හැකි උපරිම සහයෝගය නිබදව ලබා දෙන බවද තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.