ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු බද්ධ සැත්කම් 400 දක්වා ඉහළට-බද්ධ කිරීමේ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය අගයයි

    සැප්තැම්බර් 17, 2018
    යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ සැත්කම් 400 ක් පමණ සිදුකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
    ද සොයිසා කාන්තා රෝහල් පරිශ්‍රයේ ලේ බැංකුවවෛද්‍ය රසායනාගාරය යන අංශ වලින් සමන්විතව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරිම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාපස්වරුවේ සිදු කෙරිනි.
    මෙහිදීඅදහස්දැක්වූසෞඛ්‍යඅමාත්‍යවරයා-  ශ්‍රීලංකාවේමාතෘහාළදරුමරණඅනුපාතයඅඩුවීතිබෙනවාඑයයුනිසෙෆ්සංවිධානයඇගයීමටලක්කළාඇමරිකාවටවඩාහොදසෞඛ්‍යසේවාවක්ශ්‍රීලංකාවේතිබෙනබවටජාත්‍යන්තරඇගයීම්ලැබීතිබෙනවාදුප්පතුන්ටහිතවාදීසෞඛ්‍යසේවාවක්ක්‍රීයාත්මකවනබවලෝකබැංකුවසියවාර්ෂිකවාර්තාවමගින්පෙන්වාදීතිබෙනවාප්‍රාථමිකසෞඛ්‍යසේවාවන්දියුණූකිරිමනිසාතමයිමෙමජයග්‍රහණලබාගැනීමටහැකිවුනේ.  යහපාලනරජයබලයටපත්වූපසුසියලුමබද්ධකිරිම්ආරම්භකළාඇටමිදුලුබද්ධකිරීමඅක්මාබද්ධයහදවත්බද්ධයපාදබද්ධයඅතරප්‍රධානවෙනවාමෙමබද්ධකිරීමේවැඩපිළිවෙලලෝකසෞඛ්‍යසංවිධානයඇගයීමටලක්කරතිබෙනවා.
     
    මහනුවරමහරෝහලේදීප්‍රථමහදවත්බද්ධසැත්කමසිදුකළාදෙවනහදවත්බද්ධසැත්කමසිදුකිරිමටයාමේදීගැටලුමතුවූබැවින්එයසිදුකිරිමටනොහැකිවුනාතුන්වනහදවත්බද්ධසැත්කමසිදුකිරිමසදහාමේවනවිටසියල්ලසුදානම්කොටතිබෙනවාඑයමහනුවරමහරෝහලේදීවිශේෂඥවෛද්‍යඅනිල්අබේවික්‍රමමහතාවිසින්සිදුකිරීමටනියමිතයිශල්‍යෙවෙද්‍යවරුන්සහවිශේෂඥවෛද්‍යවරුන්නිර්වින්දනවෛද්‍යවරුන්ඉල්ලනසෑමපහසුකමක්ලබාදීතිබෙනවාමහනුවරමහරෝහලේපළමුවරටඅක්මාබද්ධසැත්කමක්සිදුකළාමමඑමරෝගියාබැලීමටගියඅතරඅක්මාබද්ධසැත්කම්සිදුකිරිමසදහාඅවශ්‍යසියලුමපහසුකම්මහනුවරමහරෝහලටලබාදීමටපියවරගත්තා.
    කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ අද දින විවෘත කළ ගොඩනැගිල්ල පිළීබද මට පැමිණිලි දෙකක් වෛද්‍යවරුන්ගෙන් ලැබුනාමම මේ පිළිබදව අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියාදැඩි සත්කාර ඒකකයේ රාජකාරියේ නියුතුව සිටින වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට විධිමත් වැසිකිලි පහසුකම් නැහැ කියලා තොරතුරු වාර්තා වුනාදෙවැනි කරුණ දැඩි සත්කාර ඒකකයේ දරුවන් 30 කට ප්‍රතිකාර කිරීමේ පහසුකම් මීට පෙර තිබූ බවත් නව ගොඩනැගිල්ලේ එය 20 දක්වා අඩු කර ඇති බව වාර්තා වුනාමම මේ සිද්ධි දෙක පිළිබදව අධ්‍යක්ෂවරයාගෙන් විමසා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා.
    මෙම අවස්ථාවටසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  අතිරේක ලේකම් ලක්ෂ්ම් සෝමතුංගනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ,  සොයිසා රෝහලේ අධ්‍යක්ෂ සුදත් ධර්මරත්නවිශේෂඥ වෛද්‍යවරුවෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya