ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික්ක කීපයකට සුළඟේ වේගය වැඩියි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    සැප්තැම්බර් 18, 2018

    දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya