ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    රජය විසින් පනවන ලද තීරු බදු මිල නිසා සීනි මිලෙහි වෙනසක් කිසි ලෙසකින් සිදු නොවේ

    සැප්තැම්බර් 21, 2018

    රජය විසින් පසුගිය දා සීනි මත පනවන ලද තීරුබදු ගාස්තු නිසා සීනි සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙලේ සීනි ආනයනය කරන සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කිංස්ලි පල්ලියගොඩවිතාන හා සීනි ආනයනය කරන ව්‍යාපාරයේ හවුල්කරුවෙකු වන කසුන් ආන්ද්‍රාහෙන්ද්‍රි යන මහත්වරුන් පවසයි.

    ඊයේ පුවත්පත් සාකාච්ඡාවකදී  සීනි ආනයනකරුවන්ගේ සංගමය විසින් කළ ප්‍රකාශ අසත්‍ය බව පවසමින් මෙම තීරු බදු පැනවීම නිසා සීනි තොග මිලෙහි සිදුවන්නේ ඉතා සුළු වෙනසක් බව ඔවුන් පෙන්වා දෙයි.

    මෙම තීරු බදු නිසා ඉදිරියේදී ආනයනය කරනු ලබන සීනි සඳහා සිල්ලර මිලෙහිද සිදු වන්නේ ඉතා සුළු මිල වෙනස් වීමක් බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya