පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරයේ පුරෝගාමී සාමාජිකයෙකු ද වන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති දියුණුව පිළිබදව තානාපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.