ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් පහක ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට

    සැප්තැම්බර් 23, 2018

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගම්පහ දොම්පේ කලාපයේ පිහිටි දේවි බාලිකා විදුහලේ රු.මිලියන 12 ක සහ කෑරගල සංඝරාජ මහ විදුහලේ රු.මිලියන 12 ක වියදමින් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට පැවරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කරනු ලැබීය.

     මීට අමතරව ගම්පහ ඕවිටිගල ප්‍රාථමික විදුහල, කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල සහ දන්ගලලේ ධර්මරාජ මහ විදුහල යන විදුහල්වල ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ද පසුගියදා (18) සිසු අයිතියට පවරන ලදී.

     

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පාසල් 299 ක ව්‍යාපෘති 416 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් ව්‍යාපෘති 304 ක වැඩ මේ වන විට අවසන් කර තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya