''රජයේ බදු ප්‍රතිපත්තිය යථර්ථයක් ද'' යන මාතෘකාව යටතේ පැවැත්වෙන අඳහස් දැක්වීම අද (25) දිඅන් 4.00ට ආරම්භ වෙයි.
මූලික අඳහස් දැක්වීම මුදල් රාජ්‍ය අමත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් සිදු කරයි.
මෙම වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහය දෙසතිය මාසික සඟරාව, සහ රජයේ නිලපුවත් වෙබ් අඩවිය ලබා දෙයි.