ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතවට සහන සැලසීමට තවදුරටත්

    ඔක්තෝබර් 03, 2018

    දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතවට සහන සැලසීමට තවදුරටත් සහන සැලසීමට රජය තීරණය කර තිබේ.

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය වගා කන්න තුනක් අඛණ්ඩව වගා කිරීමට නොහැකි විය.

    මේ හේතුවෙන් තම ජීවනෝපාය අහිමි වූ මිරිදිය ධීවර පවුල් සහ කෘෂිකර්මාන්තයේ යෙදී සිටි පවුල් 451,224ක් සඳහා සහන සැලසීමට අතිගරු ජනධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya