අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
යුනෙස්කෝ ආයතනයේ ආසියා ශාන්තිකර කලාපයේ අධ්‍යාපනික නවෝත්පාදක වැඩ සටහන යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට නවෝත්පාදන අධ්‍යාපනික දැනුම ලබා දෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 7 වැනි වරටය. මෙම සමුළුුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සංවිධානත්වයෙන් 2018 ඔක්තෝබර් 9 – 10 දිනවල ත්‍රිකුණාමලේ පැවැත්වෙන අතර ඔක්තෝබර් 11 දා කොළඹදී සමාප්ත උළෙල පැවැත්වේ