ඒ සම්බන්ධයෙන් දැනට කිසිදු තිරණයක් හා කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා අවධාරණය කළේ ය.
කොළඔ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වු වාර්තා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දි පැවසීය.
ඒ සම්බන්ධයෙන් දැනට කිසිදු තිරණයක් හා කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා අවධාරණය කළේ ය.