ඒ අනුව කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතා මුළු දිවයින සඳහා ම සාමදාන විනිශ්චයකාර වරයෙකු වශයෙන් සහ එහි සාමාජිකයින් වන කේ.ජී.ජගත් ජයවීර මහතා, එච්.එම්.කුලතිලක මහතා, එම්.කේ.උපුල්
නිශාන්ත මහතා, එච්.නෙල්සන් මහතා, චන්ද්‍රෙස්න කොඩිතුවක්කු මහතා, පාලිත දන්තනාරායන මහතා, වී.ජී.තිලකවංශ මහතා සහ එච්.එම්.මාලනී පතිනායක මහත්මිය මාතර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරු වශයෙන් පත්කරන ලදි.