අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සංචාරක සහ වනජීවී අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.