එම සම්මුඛපරීක්ෂණ නැවත පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවද කාරුණිකව දන්වා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2018- ඔක්තෝබර් මස 29, 30 හා නොවැම්බර් මස 1, 2,3,5,8,9,10 යන දින වලදී පැවැත්වීමට නියමිතව පැවැති ජාතික පාසල් වල විදුහල්පති තනතුරු සදහා පුරපුපාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව කල් දමා ඇත.
එම සම්මුඛපරීක්ෂණ නැවත පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවද කාරුණිකව දන්වා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.