ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධ හමුදාධිපති නව අග්‍රාමාත්‍යවරයා හමුවේ

    නොවැම්බර් 01, 2018

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය දා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවිය.

    මෙම හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නව අග්‍රාමාත්‍යතුමන්ට සුභපැතුම් පිරිනමනු ලැබු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya