ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ජාතික චිත්‍රපට සංස්ථාවට හා සැලසිනේ ආයතනයට නව වැඩබලන සභාපතිවරු පත් කෙරේ.

    නොවැම්බර් 01, 2018

    ජාතික චිත්‍රපට සංස්ථාවේ හා සැලසිනේ ආයතනවලට නව වැඩබලන සභාපතිවරු පත් කෙරේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි ජාතික චිත්‍රපට  සංස්ථාවේ වැඩබලන  සභාපති  ලෙස සනත් විරසුරිය හා සැලසිනේ ආයතනයේ වැඩබලන  සභාපති ලෙස ශාන්ත බණ්ඩාර ජයවර්ධන  පත් කර ඇති බව  රජයේ ප්‍රවාත්ති  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya