පාර්ලිමේන්තුව 2018 නොවැම්බර් 14 වැනිදා යළි කැඳවිමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. පසුගිය ඔක්තොබර් මස 27 වෙනි දින පාර්ලිමේන්තුව වාරාවසාන කෙරිණි.