ජන රැළිය අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමැතිවරු ඇතුළු අතිවිශාල ජනකායක් රැස්ව සිටියේ ය.
නව ආණ්ඩුවට සහයෝගය පල කරමින් අද (05) බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමේදී මහා ජනරැළියක් පැවැත්විණි.