පාර්ලිමේන්තුවේ සභානායක කර්යාලයෙදි ඊයේ (05) මෙම වැඩ භාර ගැනීම සිදු වීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ සංවිධයකවරයකු වූ වත්මන් රජයේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නව සභානායක ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.
පාර්ලිමේන්තුවේ සභානායක කර්යාලයෙදි ඊයේ (05) මෙම වැඩ භාර ගැනීම සිදු වීය.