අමාත්‍යවරයා ඊයේ (08) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.
පාර්ලිමේන්තුවේ සහයෝගය ඇතිව අප රට ඉදිරියට පාලනය කරගෙන යනවා. විසුරුවා ඇති පළාත්සභාවල මැතිවරණය කඩිනමින් පවත්වන්න තීරණය කර තිබෙනවා.ඒ සඳහා සීමා නීර්ණය බාධක තිබෙනවා නම් තිබූ ක්‍රමයට මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.