ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    අභිනව පාර්ලිමේන්තුව ජනවාරි 17 දා

    නොවැම්බර් 10, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් ගැනීම 2019 වසරේ ජනවාරි 05 දින පැවැත්වීමට නියම කර ඇති බව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිල වශයෙන් ප්‍රකාශ කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිල වශයෙන් රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.

    නාම යෝජනා කාල සීමාව 2018 නොවැම්බර් 19 දින ආරම්භ වී නොවැම්බර් 26 දින දහවල් දොළහ දක්වා කාලසීමව නියම කර ඇත. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි 17 වැනි දින කැඳවන බව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya