පාර්ලිමේන්තු මැතිවරණය මව් බිම වෙනුවෙන් තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාවක් බව අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
උන්වහන්සේ ජනමාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසූහ.
එම නිසා තම දරුවන්ට රටක් ලබාදීමට ඡන්දය භාවිතා කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.