කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද ජනාධිපතිතුමා නිරත විය. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප්රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහි දී නිලධාරින්ට අවධාරණය කළේ ය.
ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (12) කටයුතු කළේ ය