පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙයි.
අදාළ පෙත්සම් අද (13) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් වන නීත්‍යාණුකූල තත්ත්වය නීතිපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) කරුණු දක්වා ඇත.